iZombie – Sinhala Review

MerlinFebruary 7, 2018Views 176

ඔන්න යඑවනෙ අදත් ගෙනාවා සුපිරිම කතාවක් ගැන Review එකක්

IZombie

IMDB 8/10 , Rotten Tomatoe 97% සහ Tv.com 7.8/10 ක සුපිරිම අගයක් ලබාගත්ත සීරිස් එකක් තමයි මෙක. Comedy, Crime, Drama යන කැටගරි වලට තමයි අයිති වෙන්නෙ. රංගනයෙන් Rose McIver, Malcolm Goodwin, Rahul Kohli යන අය ප්‍රධාන වශයෙන් දාකය වෙනවා. සීරිස් එක විකාශනය වෙන්නෙ CW නාලිකාවෙ. දැනට සීසන් 3ක් විකාශනය වී අවසානයි මීලග කතා මාලාව මෙ අවුරුද්දෙ විකාශනය වීමට නියමිතයි.

කතාව පැත්තට හැරෙමු එනමි.

ලිව් කියන්නෙ තරැණ ගැනු ලමයෙක් ඉතින් මෙයා හොස්පිටල් එකක හෙදියක් වශයෙන් තමයි වැඩ කරන්නෙ ඔය වැඩ කරන අතරේ මෙයා දවසක් යනවා පාටි එකකට එතනින් තමයි එයාගෙ ජිවිතෙ කනපිට ගහන්නෙ. ඔය පාටි එකට හිටි හැටියේම සොමිබි ඇටැක් එකක් වෙනවා ඉතින් ගොඩාක් අය මැරෙනවා. ලිව් ⁣බෙරිලා ආවත් එයා⁣ටත් සොමිබි ගෙන් සිරිමකට ලක් වෙනවා. ඉතින් මෙයා සොමිබියක් වෙනවා හැබැයි වෙන සොමිබි කතා වල වගෙ ඇවිදින මලකඳක් වෙන්නෙනමි නැ ඇග සුදු මැලි වෙලා කොන්ඩෙ සුදු වෙනවා හැබැයි මෙයාට මලකඳක් නොවි ඉන්නට මිනිස්සුන්ගෙ මොලේ කන්න සිදු වෙනවා.ඉතින් එයා එකට විදිහක් හොයා ගන්නවා වැඩ කරන හොස්පිටල් එකේ මෘත ශරිරාගාරයේ මරණ පරික්ෂණක සහයක කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මෙයා එකට ගෙන මැරිච්ච මිනිස්සු ගෙ මොල කනවා. ඉතින් මෙයාට එකෙන් අමුතු හැකියාවක් එනවා එ තමයි මෙයා කන මොලේ තියෙන කෙනාගෙ මතකය එ හැකියාව පැය 48ක් වගෙ කාලයක් සදහා එක මෙයාට ලැබෙනවා. ඉතින් අබිරහස් විදිහට මැරිච්ච කෙනෙක්ගෙ මොලයක් කලා මෙයා එයා මැරැන විදිහ හොයාගෙන අබිරහස් ඝාතනයක් හොයා ගන්නවා. ඉතින් මෙයා පොලිසියේ කෙනෙක් එක්ක එකතු වෙලා අබිරහස් ඝාතනය විසදන්න පටන් ගන්නවා.

ඉතින් එනම් ඔයාලම බලන්නකො කතාව කොමද කියල ගොඩාක් අය වැඩක් නැ කියල හිතන සීරිස් එකක් එත් මෙක ගොඩාක් ජනප්‍රිය සුපිරිම කතාවක් වැඩක් නැ කියල අත අරින්නෙ නැතුව බලලම තීරණය කරන්න. සිංහල සබි තියෙනවා මෙ කතාවට. තවත් මෙ වගෙම Review එකකින් හමුවෙමු 😍

කතාව ඩවුන්ලොඩි කරගැනීම සදහා Tvseriescast.com වෙත පිවිසෙන්න.

Download Link ==> Here

#Scott

Categories
%d bloggers like this: