Fringe – Sinhala Review

MerlinFebruary 20, 2018Views 222

ඔන්න එනම් අදත් ගෙනවා සුපිරි සීරිස් එකක් ගැන Review එකක්.

Fringe

8.4/10 IMDb
89% Rotten Tomatoes
8.9/10 TV.com

මෙ කතාව👆 පේනවානෙ හොද රෙටින් එකක් තියෙන කතාවක්.Drama | Mystery | Sci-Fi | Thriller කියන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ. රංගනයෙන් Anna Torv, Joshua Jackson, Jasika Nicole යන අය ප්‍රධාන වශයෙන් දායක වෙනවා.දැනට සිසන් 5ක් විකාශනය කරල තියෙනවා.

කතාව පැත්තට හැරෙමු එනම්.

මෙ ලොකේ ඔන තරම් අසාමාන්‍ය දෙවල් වෙනවා. සාමාන්‍ය විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි සිදුවීමක් හෙවත් අසාමාන්‍ය FBI පරීක්‍ෂණ සම්බන්ධව කටයුතු කරන්නෙ Fringe කලාපය.බ්‍රොයිස්, එයා තමයි Fringe කලාපය භාරව ඉන්නේ. ඉතින් ඔතන ඉන්න FBI අයගෙන් හොදම පටිට ම වැඩකාරයා තමයි ඔලීවියා කියන්නෙ. තව පරික්ෂණ විසදන්න ඉන්නවා මහාචාර්ය වෝල්ටර් බිෂොප් කියල කෙනෙක් ඉන්නවා මෙයානමි සුපිරිම මෝලයක් තමයි කතාව බලද්දී තෙරේයි . ඉතින් මෙයාල පරික්ෂණ කරද්දී කොම හරි දැන ගන්නවා සමාන්තර ලෝකයක් ගැන. අපේ විශ්වයට සමාන්තරව නිර්මාණය වූ විශ්වයක්. ඒ විශ්ව දෙක භෞතික වශයෙන් බොහෝ දුරට සමාන වෙන්න ඕනෙ. නමුත් ඒවයෙ ජීවත් වෙන මිනිස්සුන්ගේ එකිනෙකට වෙනස් තෝරාගැනීම් නිසා සුලු වෙනස්කම් වෙන්න පුලුවන්. වෝල්ටර් අතින් වෙච්ච වැරැද්දක්. වෝල්ටර් තරුණ කාලේ මේ විශ්ව හරහා ගමන් කරන්න පුලුවන් ක්‍රමයක් නිර්මාණය කරනවා. ඒ එක්තරා යහපත් බලාපොරොත්තුවක් වෙනුවෙන්. නමුත් කරන වැඩේ නිසා විශ්වයේ පවතින ස්වභාවික සමතුලිතතාවය බිඳවැටෙන බව තේරුම් යනකොට වෝල්ටර් පරක්කු වැඩියි. හරියටම කියනවා නම් විශ්වයේ සිදුවන සෑම දෙයක්ම සිදුවෙන්නේ මොකක් හරි හේතුවකට. ස්වභාවිකව සිදුවන ක්‍රියාවලිය වෙනස් කරලා ස්වභාවධර්මයට අභියෝග කරන්න විද්‍යාව යොදාගන්න තැනැත්තට ස්වභාවධර්මයෙන්ම දඩුවම් ලැබෙනවා.

ඉතින් එනම් ඔයාලම බලන්⁣නකො කොමද මෙ කතාව කියල අනිවාර්යයෙන් එක එපියක් බැලුවොත් කතාවම බලනවා සුවර් ඔනම කෙනෙක්. සිංහල සබි තියෙනවා කතාවට. එනම් තවත් review එකකින් හමුවෙමු.

ඩවුන්ලොඩි කරගැනීමට tvseriescast.com

#Scott

Categories
%d bloggers like this: