Colony – Sinhala Review

MerlinFebruary 20, 2018Views 134

කොමද යඑවනෙ ඔන්න එනම් අදත් ගෙනාව පටිට සීරිස් එකක් ගැන Review එකක්.

Colony (2016)
7.3/10 IMDb
90% Rotten Tomatoes
8.4/10 TV.com
හොද රෙටින් එකක් තියෙන කතාවක් තමයි මෙක. Action, Adventure, Drama කියන කැටගරි වලට තමයි කතාව අයිති වෙන්නෙ. විකාශනය වෙන්නෙ usa network චැනල් එකේ. ප්‍රධාන වශයෙන් රංගනයෙන් Josh Holloway, Sarah Wayne Callies, Peter Jacobson, Alex Neustaedter යන අය දායෙක වෙනවා.

කතාව පැත්තට හැරෙමු එනම් 😋

මෙ කතාවෙ එන අවධිය කියන්නේ ටිකක් අනාගත අවධියක් ගැන තමයි. පටන් ගන්නෙ කතාව ඇමරිකාව කොළනි කිහිපයකට විශාල තාප්ප වලින් බෙදල තමයි තියෙන්නේ. ඉන්න එ එ මිනිස්සු ට වෙනම හැදුනුමි පත් පවා නිකුත් කරල තමයි තියෙන්නේ.හැබැයි මේක පාලනය කරන්නේ තුන්වෙනි පාර්ශ්වයකින් එ කවුද කියල නමි පෙන්නෙ නැ පිටසක්ව ජිවින් විසින් කියල තමයි හිතන්නේ හැමෝම.කොළනි බෙදල තියෙන තාප්ප සහ තව දෙවල් වලින් පිටසක්වලින් ⁣මෙ දේ කරා කියල තමයි හිතන්නේ. ඉතින් දැන් කොළනි වෙන් කරල තාප්ප ගහල.තියෙන හින්දා කාටවත් වෙනත් කොළනියකට යන්න බැ. එවට දැඩි ආරක්ෂාවක් දාල තියෙන්නේ රැට ඇදිරිනීතිය දානවා හැමදාම ඉතින් මෙ කොළනි හදිස්යේම එක පාර වෙන්වෙලා තියෙන්නේ ඉතින් මෙ කතාවෙ ප්‍රධාන චරිතය තමයි විල් බෝමන් එයා හිටපු FBI නියොජිතයෙක් ඉතින් මෙයාගෙ පවුලේ කෙනෙක් වෙනත් කොළනියක හින්දා මෙයා එයාව ගෙන්න වෙනත් කොළනියකට පනිනවා. ඉතින් තව මෙකෙ ඉන්නවා කැරලිකාරයෝ කණ්ඩායමි එමත්. කුතුහලය උපරිම තියෙන වෙනස් විදිහේ පටිට කතාවක් මෙක. එනම් ඔයාලම බලන්නකො කොමද කියල කතාව බලන අයනමි දන්නවා මෙක කොම සුපිරිම කතාවක් ද කියල.

ආ මෙකේ ප්‍රධාන චරිතයක් වන විල් එ කියන්නෙ lost එකෙ කවුරුත් දන්න james තමයි ඉන්නෙ. විල්ගෙ බිරිඳ විදිහට ඉන්නෙ pison break එකේ Sara පටිට චරිත දෙකක් තමයි. මෙ කතාවෙත් එයාලගෙ සුවිශේෂ රංගන හැකියාව බලාගන්න පුළුවන් ඔයාලට. සිංහල සබි තියෙනවා කතාවට එනම් තවත් Review එකකින් හමුවෙමු යඑවනෙ.

මෙ කතා මලාව ඩවුන්ලොඩි කරගැනීම සදහා: tvseriescast.com වෙත පිවිසෙන්න

Download Link ==> Here

#Scott

Categories
%d bloggers like this: